Chandanasft.com



ඔබ ඔහුව හඳුනා ගන්න. . .







  • රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරිහ විද්‍යා උපාධිය දිනූ චන්දන රත්නායක වන ඔහු තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වා දුන් 2013 වසරේ සිට තාක්ෂණවේදය සඳහා විද්‍යායාව විෂය අර්ථ පූර්ණ ලෙස සිසු මනසට නීරස නොවන ලෙසට උගන්වනු ලබන අභිමානවත් ගුරු භූමිකාවේ පෞරුෂය වේ

  • තාක්ෂණවේදය සඳහා විද්‍යායාව නීරස විෂයක් ලෙසට සිසුන් අතර ඇති ප්‍රවාදය මුළුමුනින්ම දුරු කිරීම ඔහුගේ පළමු අදිටනයි.

  • කටපාඩමින් විෂය ඉගැනීම වෙනුවට තාර්කිකව විෂය ඥානය කිරීමට සිසුන් පෙළඹවීම මීළඟ පියවරයි.

  • උසස් පෙළින් එතෙර වීමට පමණක් සිසුන් වෙත විෂය කරුණු උගන්වන තැනින් මොහුගේ කාර්‍යය අවසන් නොවේ. උසස් පෙළින් පසුව ගත කරන සමාජ ජීවිතය තුළ කශේරුවක් ඇති මිනිසෙකු ලෙසින් ජීවත්වන ජීවි විද්‍යාව ඔහු එකසේ කියාදෙයි.

  • අපේ ජීවිත කතාව අපිම ලියාගන්නා තැනට සිසුන්ගේ ආත්ම අභිමානය වර්ධනය කරවා දීම ඔහුගේ ඒකායන අරමුණයි.